Thursday, March 19, 2009

නදීකාට මතක නැද්ද

නදීකාට මතක නැද්ද අතේ ගහපු කාලේ
සෙල්ලම් ගෙට වැදලා - දොර ජනෙලූත් වහලා
පන් පැදුරේ පෙරළි පෙරළි - යසට හිකුව කාලේ

බොළඳ වියෙත් අප දෙන්නා කලේ වල් වැඩයි
එක වල්ලක දෙපස තිබුණු ඇට දෙකක් වගෙයි
දාර වැටුණු පොල්ල නග්ගලා
ගල් කැපුවා එදා හිනැහිලා

No comments:

Post a Comment