Thursday, March 19, 2009

සුමනෝ

බෝල බෝල තන් දෙපසට වැනෙනව
මරදානේ ගෙදරින් මම ගේනව
පිළිකන්නේ මම ගොනෙක් ගහනවා//
පොලීසියෙන් ඒවිද සුමනෝ//

එළියට කීයද ඇතුළට කීයද
මට නම් නැහැ වෙනසක් දැනුනේ . . .//
බොම්බිලි සුවඳ හමන්නේ 
මන්නාරම සිහි වන්නේ . . .//

පොලිසියෙ පාර ද හමුදා පාර ද
මගේම පාර ද වැඩිය සැර . . .//
ගමයගෙ පාර සැරයිනේ
හෙමිහිට උඹ කොඳුරන්නේ . . .//

No comments:

Post a Comment